සුවය ලැබු ආසාදිතයින් ගණන 3307 දක්වා ඉහළට


කොරෝනා වෛරසය ආසාදනය වු තවත් අයෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබු මුළු අසාදිතයින් ගණන 3307 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව තවදුරටත් 1308 වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

 



Recommended Articles