සුව වූ සමස්ත නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 381 දක්වා ඉහළට


කෝවිඩ් - 19 රෝගය වැළදුණු තවත් නාවික හමුදා සාමාජිකයින් 15 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව සුව වූ සමස්ත නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 381 දක්වා ඉහ​ළ ගොස් ඇත.



Recommended Articles