සුව වූ රෝගීන් ගණන 1500 ඉක්මවයි


කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 28ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව සමස්ත සුව වූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1526ක් දක්වා වර්ධනය වී තිබේ. ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 1950ක් වාර්තා වන අතර ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 11කි.

ඒ අනුව තවත් රෝගීන් 413ක්  රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.



Recommended Articles