සුරේෂ් සලෙයි කලින්ම විශ්‍රාම යයි


රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා පත් කර තිබේ.
පෙරේදා (05දා) සිය මෙම පත් කිරීම සිදු කර ඇත.

හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ  අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා විශ්‍රාම යාමෙන් පසුව මෙම පත් කිරීම සිදු කර  තිබේ.

කෙසේ වෙතත් සුරේෂ් සලෙයි මහාත  එළැඹෙන දෙසැම්බර් මාසයේ දී විශ්‍රාම ගැනීමට නියමිතව තිබිණ. 



Recommended Articles