සුරක්ෂා සිදු රක්ෂණය ගැන රජයෙන් අලුත්ම තීරණයක්


පාසල් සිසුන්ට අද සිට වසර 03ක කාලයක් සඳහා පාසල් සිසුන්ට ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසීය.

මෙම සුරක්ෂා සිසු රක්ෂණ ආවරණය රජයේ, රජයේ අනුමත සියලු පෞද්ගලික පාසල්, පිරිවෙන් සහ උපකෘත විශේෂ පාසල් සඳහා ලබා දෙන බව අමාත්‍යවරයා පැවසීය. 



Recommended Articles