මාසිකව සිදුවන ඉන්ධන මිල ගණන් සංශෝධනයට සමගාමිව අද මධ්‍යම රාත්‍රි සිට සුපිරි ඩිසල් මිල පමණක් ඉහළ දැමිමට කටයුතු කර තිබේ.
ඒ් අනුව සුපිරි ඩිසල් ලිටරයක මිල රුපියල් 331ක් දක්වා ඉහළ ගොස් තිබේ. අනෙකුත් ඉන්ධන මිල ගණන් වෙනස් වි නොමැත.