සුනිල් පෙරේරා සුවය ලබමින්


කොවිඩ් ආසාදනය වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින ප්‍රවීණ ගායක මෙන්ම ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මේ වන විට ක්‍රමයෙන් සුවය ලබමින් සිටියි.

 



Recommended Articles