සුනාමි ව්‍යයසනය සිදුවී අදට (26දා) අවුරුදු 20ක් සපිරෙයි.
මෙම ව්‍යයසනය හේතුවෙන් මෙරට පද්ගලයන් 35,000ට අධික පිරිසක් බිලි විය.
වසර 20ක් සපිරෙන අද දිනයේදී ජීවිතක්ෂයට පත් වූ සියලු දෙනා සිහි කරමින් පෙරවරුවේ විනාඩි 2ක නිශ්ෂබ්දතාවයක් පැවැත්වීමට කටයුතු කළේය.