සුනඛයෙකුගේ හිස ලණුවකින් සිර කර මරා දැමිමේ සිදුවිමට අදාළව අවුරුද 48ක කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මාන්කුලම පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ. සිදුවිමට අදාළ ඡායාරූප සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය විය. සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
සුනඛයෙකුගේ හිස ලණුවකින් සිර කර මරා දැමිමට කාන්තාවක් අල්ලයි
Recommended Articles