සීමිත කටයුතු සඳහා මධ්‍යම තැපෑල විවෘත කරයි


ඇඳිරි නීතිය ලිහිල් කිරීම හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව සීමිත රාජකාරී කිහිපයක් සඳහා විවෘත කරන බව තැපැල්පතිවරයා සඳහන් කරයි.

ඒ අනුව ජාත්‍යන්තර අධිවේගී තැපෑල, ව්‍යාපාරික තැපෑල හා දේශීය අධිවේගී කූරියර් සේවාව වෙනුවෙන් මෙසේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු විවෘත කිරීමට නියමිතව තිබේ.

 



Recommended Articles