කොවිඩ් -19 එරෙහිව චීනය විසින් හදුන්වාදුන් සීනෝෆාම් එන්නත ශ්‍රී ලංකාවේදි නිශ්පාදනය කිරීම සදහා චීන සමාගම සහ ශ්‍රී ලංකා නියෝජිතයන් අතර මේ වනවිට සාකච්ඡා අරම්භ වී ඇති බව වාර්තාවේ. ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් චීනයේ යහපත් ප්‍රතිචාර ඇති බවත් සාක්ච්ඡා ඉතා සතුටුදායක මට්ටමට පැමිණ ඇති බවත් ශ්‍රී ලංකාවේ චීන තානපති කාර්‍යාල ප්‍රකාශයකයෙකු සදහන් කළේය.
සීනොෆාම් ශ්‍රී ලංකාවේ නිපදවීමට සාකච්ඡා
Recommended Articles