සිසුන් සිවුදෙනෙක් මා ඔයට බිලි


පොල්ගහවෙළ යාංගල්මෝදර ප්‍රදේශයෙන් මාඔයේ දිය නෑමට ගිය පොල්ගහවෙල් පාසලක සිසුන් සිවු දෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි. මියගිය දරුවන් සිවු දෙනාගේ සිරුරු මේ වන විට ගොඩ ගෙන ඇත.

 



Recommended Articles