සිලින්ඩරයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ෆයිසර් මුස්තාපා නම් කෙරේ


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ෆයිසර් මුස්තාපා මහතා නම් කරමින් මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් මගින් දැනුම් දී තිබේ.

එම පක්ෂයට මෙවර මහ මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් හිමි වූ අතර, ඉන් එක් මන්ත්‍රී ධුරයක් සඳහා මීට පෙර රවී කරුණානායක මහතාව පත් කරනු ලැබිණි. 



Recommended Articles