සිරි දළඳා වන්දනාවේ ආරක්ෂාවට පොලීසියේ 10000ක්


ලබන 18දා ආරම්භවීමට නියමිත සිරි දළඳා වන්දනාවේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 10000ක් සේවයේ යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

එසේම සිරි දළදා වන්දාවාරය පැවැත්වෙන කාලසීමාව තුළදී විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක වෙයි. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කර ඇති නිවේදනය පහත පරිදි වෙයි.



Recommended Articles