සියලුම ඉන්ධන වර්ගවල මිල පහළට


 සියලුම ඉන්ධන වර්ග  වල මිල ගණන් අඩු කිරිමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. මේ අනුව ලංකා පෙට්‍රල් (92) රුපියල් තුනකින් සහ ලංකා සුදු ඩීසල් රුපියල් තිහකින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර ඇත.

මීට අමතරව ලංකා භූමිතෙල් රුපියල් තිහකින්ද අඩුකර ඇත.

එසේම පෙට්‍රල්ඔක්ටේන් 95 රුපියල් විස්සකි හා සුපිරි ඩීසල් රුපියල් 9කින්ද අඩුකර ඇත.



Recommended Articles