සිගරට් බද්ද ගහන විදිය වැරදියි


මෙරට තුළ සිගරට් සම්බන්ධයෙන් බදු පැනවීම සිදු කරනු ලබන්නේ නිසි ක්‍රමවේදයකට නොවන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. 

ඒ අනුව සිගරට් සම්බන්ධයෙන් පනවන බද්ද පිළිබඳ යළි සිතා බැලිය යුතු බව අද(20දා) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් හෙතෙම සඳහන් කළේය. 



Recommended Articles