සැප්තැම්බර් වනවිට රට විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා


විශාල වෙනසක් ඇති නොවුණහොත් සැප්තැම්බර් වනවිට රට සම්පූර්ණයෙන් විවෘත කිරීමට බලාපොරොත්තු වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

එසේම විදේශ රටවල සිට පැමිණෙන කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ටද රට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ​ය.



Recommended Articles