සැප්.23 දා විශේෂ රජයේ නිවාඩු දිනයක් කරයි


සැප්තැම්බර් 23 දා විශේෂ රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් මෙම විශේෂ රජයේ නිවාඩු දිනය ප්‍රකාශයට පත් කර තිබේ. 



Recommended Articles