සාමනේර හිමි නමක් ළිඳකට වැටී අපවත්වෙති


මීගහවත්ත පොලිස් වසමේ නාරංවල ප්‍ර දේශයේ පිහිටි පිරිවෙනක වැඩ වාසය කරනු ලබන සාමනේර හිමි නමක් ළිඳට වැටී අපවත්වී ඇතැයි පොලීසිය කියයි.

අපවත්වූ සාමනේර හිමි නම අවුරුදු 12ක් වන නාරංවල ප්‍ර දේශයේ පිහිටි පිරිවෙනෙහි වැඩ වාසය කරනු ලැබූහ.

හිමිනම නොමැති නිසා සොයා බැලීදෙී ළිඳට වැටී ඇති බවට දැක ගැනීමෙන් පසු ගොඩට ගෙන ඇතැත් ඒ වන විටත් උන්වහන්සේ අපවත්ව ඇතැයි පොලිස් විමර්ශන වලදී හෙළිව තිබේ.

ඊයේ (21දා) මෙම අපවත්වීම සිදුව තිබේ. 



Recommended Articles