සාකච්ඡා ආරම්භ කරන්න දේශපාලන කැළඹීම විසඳගන්න - IMF


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාවට ලබාදීම සම්බන්ධනේ වන ණය පැකේජය පිළිබඳව සාකච්ඡා නැවත ආරම්භ කිරීමට ඉඩ සලසමින් ශ්‍රී ලංකාවේ දේශපාලන කැලඹීම සඳහා විසඳුමක් බලාපොරොත්තු වන එම සංවිධානය පවසයි.

"ජාමූඅ අනුග්‍රහය දක්වන වැඩසටහනක් පිළිබඳ අපගේ සංවාදය නැවත ආරම්භ කිරීමට ඉඩ සලසන වත්මන් තත්වය විසඳා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා" යනුවෙන් IMF නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.



Recommended Articles