ස්වයං නිරෝධායනයට ලක්වන්නන් හට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැයක කාලයක්


නිරෝධායන මධ්‍යස්ථාන තුළ දින 14ක් නිරෝධායනයට ලක්වී,නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක්වන පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සදහා පැයක කාලයක් ලබා දී තිබෙනවා.

ඒ පස්වරු 4 සිට පස්වරු 5 දක්වායි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තු පරිශ්‍රයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදී වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියේය.



Recommended Articles