සහල් සඳහා සිල්ලර මිල නිවේදනය කරයි By .. // 2021 සැප් 28 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මහා පරිමාණ සහල් මෝල් හිමියන් විසින් සහල් සඳහා වන සිල්ලර මිල නිවේදනය කර තිබේ. ඒ අනුව එම මිල ගණන් පහතින්, * නාඩු සහල් කිලෝවක් - රු. 115 * සම්බා සහල් කිලෝවක් - රු. 140 * කිරී සම්බා කිලෝවක් - රු 165 Facebook Twitter Google+ Recommended Articles