සහල් ආනයනය කළ හැකි අවසන් දිනය මෙන්න


වර්තමානයේ රට තුළ පවතින සහල් හිඟය හේතුවෙන් සහල් ආනයනය සඳහා පෞද්ගලික අංශයට ලබා දී තිබූ කාලය ලබන ජනවාරි 10 වැනිදා දක්වා දීර්ඝ කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම​ මේ බව සඳහන් කළේය.



Recommended Articles