සයිනොෆාම් දෙවැනි මාත්‍රාව 8 දා සිට


සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අය සඳහා දෙවැනි මාත්‍රාව ජුනි 08 දා සිට ලබාදෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට එම එන්නත ලබාදුන් ස්ථානයේදීම දෙවැනි මාත්‍රාව ලබාදෙන බවද ඔහු සඳහන් කළේය.



Recommended Articles