සයිනොෆාම් එන්නත් මිලියන 2ක් ලබන සතියේ දිවයිනට


ලබන සතිය වනවිට සයිනොෆාම් එන්නත් මිලියන 02 ක් මෙරටට ලැබෙන බව යුද්ධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඔහු කියාසිටියේ ලබන 08 වනදා සිට දිස්ත්‍රික්ක 12 ක එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.

 



Recommended Articles