සමස්ත කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 1620 ක් දක්වා ඉහළට By .. // 2020 මැයි 31 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 7 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1620 දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles