සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 500,000 ඉක්මවයි


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 792ක් අද (17) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,070කි.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 500,772ක් දක්වා ඉහළගොස් තිබේ.

 



Recommended Articles