සමගියයි නිදහසයි දිනවන්න සජිත් - දයාසිරි ගිවිසුම් ගතවෙයි


ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීම සම්බන්ධයෙන් ගිවිසුමක් අත්සන් කිරීම අද (07දා) සිදු කළහ.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අදාළ ගිවිසුට අත්සන් කළහ.



Recommended Articles