සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් නිරෝධායනයට


සමගි ජනබලවේගය නියෝජනය කරන හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා ස්වයං නිරෝධායනයට යොමු වී ඇති බව වාර්තා වෙයි.

කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට (25) දිනයේ අනාවරණය වු මහනුවර දිස්ත්‍රික් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාගේ සමීප ආශ්‍රිතයින් ලෙස ඔවුන් හඳුනාගැනීම හේතුවෙන්ය.



Recommended Articles