සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීම සඳහා වන නිලවරණය පැවත්වීම වලක්වාලමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (20දා) නියෝග කළේය.
ඒ අනුව ලබන මැයි මස 15 වැනිදා දක්වා මෙලෙස නිලවරණය පැවැත්වීම වලක්වාලීමය අභියාචනාධිකරණය නියෝග කර ඇත.