සපුගස්කන්ද යළි වැසෙයි


සපුගස්කන්ද බොරතෙල් පිරිපහදුව අද (06දා) සිට යළි වසා දමා තිබේ. ඒ ඒම ‌පිරිපහදුව වෙනුවෙන් යෙදවීම වෙනුවෙන් බොරතෙල් නොමැතිවීම හේතුවෙනි.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ බොරතෙල් රැගෙන ආ නෞකාවට ගෙවීම වෙනුවෙන් විදේශ විනිමය නොමැතිවීම හේතුවෙන් මෙසේ පිරිපහදුව වසා දැමීමට සිදුවන බවයි.



Recommended Articles