සපුගස්කන්ද යළි වැසෙයි


බොර තෙල් නොලැබීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට (20දා) සිට යළිත් තාවකාලිකව වසා දැමීමට නියමිත  බව වාර්තා වෙයි.

ඇණවුම් කළ බොරතෙල් නිසි පරිදි නොලැබීම හේතුවෙන් මෙසේ තෙල් පිරිපහදුව වසා දැමීමට නියමිතය. ඩොලර් අර්බුදය හේතුවෙන් මීට පෙරත් අවස්ථා කිහිපයකදී සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමුණි.



Recommended Articles