සපුගස්කන්ද කසළ ගොඩක් ආසන්නයේ ගමන් බෑගයක තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පවසයි. මෙම කාන්තා මළ සිරුර හඳුනා ගැනිම වෙනුවෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇතැයිද ඔහු පැවැසීය.