සත්වෝද්‍යාන කිහිපයක් වසා දැමෙයි By .. // 2021 මැයි 03 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සත්වෝද්‍යාන කිහිපයක් හෙට සිට මහජනතාව සඳහා තාවකාලිකව වසා දමන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය වසා දැමේ. Facebook Twitter Google+ Recommended Articles