සජිත් හදීසියේම උතුරු - නැගෙනහිර දේශපාලන නියෝජිතයන් අතර සාකච්ඡාවක


ඉදිරි ජනාධිපතිවරණයේ දී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ උතුරු නැගෙනහිර දේශපාලන නියෝජිතයන් පිරිසක් අතර සාකච්ඡාවක් අද (13දා) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතගේ මූලිකත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය.



Recommended Articles