සජබ මන්ත්‍රී චමින්ද විජයසිරි මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වෙයි


සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් පසු ඔහු සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කළ අතර තම ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත යොමුකළ බවද ඔහු පැවැසීය.

ජනතාව පතන ආකාරයේ පාර්ලිමේන්තුවක් පත් කර ගැනීම සඳහා මැතිවරණයක් තබන්නයි ඉල්ලා සිටින බවද චමින්ද විජේසිරි මහතා සිය ප්‍රකාශයෙන් පැවැසීය.

 



Recommended Articles