සජබ පොහොට්ටුව සමග සාකච්ඡා කළාද?


සමගි ජන බලවේගයේ අපි කවුරුවත් පොහොට්ටුව සමග හෝ පොහොට්ටුවේ නායකයෝ සමග කිසිම ආකාරයක දේශපාලන සාකච්ඡාවක් නෑ. අපි තවමත් හිතන්නේ රට බංකොලොත් කළ කණ්ඩායම කියලා. මොකද ඔවුන් තමයි රට මේ තත්ත්වයට ඇදළා දාලා තියෙන්නේ. අපේ ඒකායන අරමුණ තමයි වගකීමක් තියෙන, වගවීමක් තිබෙන ජනාධිපතිවරයෙක් පත් කිරීම.

 



Recommended Articles