සජබ ජාතික ලැයිස්තුවට අධිකරණයෙන් වාරණ නියෝගයක්


සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව සම්බන්ධයෙන් වාරණ නියෝගයක් අද(12දා) නිකුත් කර ති​​බේ.

ඒ අනුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයෙකු ඇතුළත් නොකර සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර  පුරප්පාඩු පිරවීම වළක්වාලමින් මෙලෙස කොළඹ දිසා අධිකරණය මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත.

 



Recommended Articles