සංශෝධනය වූ නව බස් ගාස්තු. වැඩියෙන් බස් ගාස්තු අය කරොත් 1955ට අමතන්න


වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අනුව 2024-.07-01 දින මධ්‍යම රාත්‍රිෙය් සිට මගී ප්‍රවාහනයේ යෙදෙන සියලුම බස්රථ සේවාවල බස් ගාස්තු සීයට පහයි දශම බිංදුවයි හතකින් (5.07/100) අඩු කරන ලදී. 

මගීන්ගෙන් අයකළ යුතු නියමිත බස් ගාස්තුවට වඩා වැඩියෙන් බස් ගාස්තු අය කරන අය පිළිබඳව 1955 ක්ෂණික ඇමතුම් අංකය වෙත දැනුම් දීමෙන් නීත්‍යානුකූල පියවර ගැනීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය හා පෞද්ගලික බස්රථ වල ක්‍රියාත්මක විය යුතු නව බස් ගාස්තු පහත පරිදි වේ.



Recommended Articles