සංචිතය ඉහළට By .. // 2024 ඔක් 08 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} 2024 සැප්තැම්බර් මාසය අවසානයේ දී මහ බැංකුව සතු නිල සංචිතය ඩොලර් මිලියන 5,992 ක් දක්වා වර්ධනය වී තිබේ. මෙය 2024 අගෝස්තු මාසය අවසානයේ පැවති ඩොලර් මිලියන 5,959 ක් වූ සංචිත ප්‍රමාණය හා සැසඳීමේ දී 0.5% ක ඉහළ යාමකි. Facebook Twitter Google+ Recommended Articles