සංචාරක පැමිණීම සියයට 20කින් ඉහළට


2025 වසරේ ජනවාරි 01 දින සිට පෙබරවාරි 14 දින දක්වා කාලය තුළ විදේශීය සංචාරකයන්ගේ පැමිණීම 370000 ඉක්මවා ගොස් ඇත. මෙම පෙබරවාරි දෙසතිය තුළ පමණක් 115 043 දෙනෙක් පැමිණ සිටි.

මෙලෙස සංචාරකයන්ගේ පැමිණීම පසුගිය වසරේ අදාළ කාල සීමාව තුළ පැමිණ තිබෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව හා සසදා බැලීමේ දී 20% ක වර්ධනයක් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. වැඩිපුර සංචාරකයන් පැමිණ ඇත්තේ ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය යන රටවලින් ය.

කමල් ශ්‍රී ලියනගේ 
 



Recommended Articles