සංචරණ සීමා එළඹෙන ජුනි 7 වනදා තෙක් දීර්ඝ කෙ​රේ


දැනට පවතින සංචරණ සීමා එළඹෙන ජුනි 7 වනදා තෙක් දීර්ඝ කිරීමට කටයුතු කර ඇත.

එම කාලය තුළ දින 2ක් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ජනතාවට අවස්ථාව ලබා දී ඇති අතර ඒ අනුව භාණ්ඩ මිලදී ගැනීම සඳහා මැයි 31 වනදා සහ ජුනි 4 අවස්ථාව ලබා දෙයි.

සංචරණ සීමා ක්‍රියාත්මක කෙරෙන ආකාරය

25 දා රාත්‍රී 11 සිට 31 දා උදෑසන 4 තෙක්

31 දා රාත්‍රී 11 සිට 4 දා උදෑසන 4 දා තෙක්

4 දා රාත්‍රී 11 සිට ජුනි 7 දා උදෑසන 4 දක්වා ක්‍රියාත්මකයි



Recommended Articles