ශිෂ්‍යත්වයට හා උපෙළට දුම්රිය ධාවනය වෙන හැටි


ඇඳිරි නීති වකවානුව තුළ පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය හා උසස් පෙළ විභාගය සඳහා එක්වන සිසුන් වෙනුවෙන් දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.‍

මෙම දුම්රියන් දැනට දුම්රිය නොනවත්වන දුම්රිය ස්ථාන තුළද නවත්වන අතර සිසුන් සඳහා වෙන්වූ මැදිරි නම් කර තිබේ.



Recommended Articles