ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක්


05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයන් නිකුත් කර තිබේ. 

දෙමව්පියන් පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද(18දා) විභාගයට ගත් අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කර ඇත. 



Recommended Articles