ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග ශිෂ්‍යත්ව විභාගය ගැන විභාග දෙපාර්තමේන්තුව ගන්න යන තීරණය


05 වසර ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගය අනුව විකල්ප 03 අතරින් වඩාත්ම සුදුසු විකල්පය කුමක්ද යන්න පිළිබඳ තවදුරයත් අධ්‍යනය කර තීරණයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. 

අද (31දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.



Recommended Articles