ශ්‍රී ලාංකාවෙන් ඔම්‍රිකෝන් ආසාදිතයෙක්


දකුණු අප්‍රිකාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු හට ඔම්‍රිකෝන් වැළඳී ඇති බව තහවුරු වී බවට වාර්තා වෙයි.

ගුවන්තොටුපොළේ සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයක ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේ දී මේ තත්ත්වය අනාවරණය කරගෙන ඇත.



Recommended Articles