ශ්‍රී ලන්කන් ගුවන් සේවයට විදෙස් නියමුවන්


ශ්‍රී ලන්කන් ගුවන් සේවයට විදෙස් නියමුවන් බඳවා ගැනීම සඳහා රජයේ අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථික  අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නියමුවන් සැලකිය යුතු පිරිසක් රට හැර යාම හේතුවෙන් එහි ගුවන් මෙහෙයුම් සඳහා දැඩි බලපෑමක් ඇතිව තිබේ. ඒ අනුව ගුවන් නියමු හිඟයට පිළියමක් ලෙස විදේශ ගුවන් නියමුවන් බඳවා ගැනීමට නියමිතය. 

 



Recommended Articles