ශ්‍රී ලන්කන් කාගෝ සේවකයෙකුට කොවිඩ් By .. // 2020 ඔක් 12 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාගෝ අංශයේ සේවකයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. අපනයන ගොඩනැගිල්ලේ පර්යන්ත අංක 4 ගොඩනැගිල්ලේ සේවකයෙකු මෙසේ කොවිඩ් ආසාදිතයෙක් බවට පත්ව තිබේ. Facebook Twitter Google+ Recommended Articles