ශ්‍රී ලංකාවේ ණය බර තවත් වැඩිවෙයි


මුදල් අමාත්‍යාංශය කාර්තුමය වශයෙන් නිකුත් කරන ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් වූ වාර්තාවට අදාලව 2023 දෙසැම්බර් 31 සිට 2024 මාරතු 31 දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකාවේ ණය බර ඩොලර් බිලියන 4කට ආසන්න ප්‍රමාණයකින් වර්ධනය වි .තිබේ.

එසේම මේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ත නය බර ඩොලර් බිලියන 100ද  ඉක්මවා ගොස් තිබේ. ශ්‍රි ලංකාවේ සමස්ත ණය ප්‍රමාණයෙන් වැඩි අගයක් දේශිය ණය වන අතර එම අගය ඩොලර් බිලියන 57.2කි. විදේශිය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37.0කි. සහතික කරන ලද ණය ප්‍රමාණය ඩොලර් බිලියන 5.8කි. 



Recommended Articles