ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 600 ඉක්මවයි


ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සීමාව 600 ඉක්මවා ගොස් තිබේ. ඒ තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වීමත් සමගිනි. මේ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 602ක් දක්වා වර්ධනය වී තිබේ.

මහරගම 76 හැවැරිදි පුද්ගලයෙක්, අකුරැස්ස 71 හැවැරිදි කාන්තාවක්, නාරාහේන්පිට 74 හැවැරිදි කාන්තාවක්, ගාල්ල 45 හැවැරිදි පිරිමි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.



Recommended Articles